Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.7. විටමින (Vitamins) 2 වන පිටුව (10)

2 වන ප්‍රශ්නය

රාත්‍රී අන්ධතාව හා ඇසේ බිටෝ ලප ඇති වීම කුමන විටමිනයක ඌනතා ලක්ෂණද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විටමින A ය. පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට එය අත්‍යවශ්‍ය වේ; එබැවින් එය හිඟ වූ විට පළමුව ලක්ෂණ මතු වන්නේ ඇස්වල ය.

එහි අනෙක් ලක්ෂණ පැන නගින්නේ එහි දෙවන කාර්යයෙනි — සම පැහැපත් ව හා නිරෝගී ව පවත්වා ගැනීම: සමේ වියළි බව, වැලමිට හා දණහිස ආදියේ කටු වැනි බිබිලි මතුවීම හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.