Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.7. විටමින (Vitamins) 6 වන පිටුව (10)

6 වන ප්‍රශ්නය

විටමින B හි ඌනතා ලක්ෂණ කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

බෙරි බෙරි රෝගය හා මුඛ කොන් වණවීම ය. ඊට අමතර ව රක්තහීනතාව, සමේ වියළි බව හා වර්ණ වෙනස් වීම ද ඇති වේ.

විටමින B එකවර කාර්යයන් රාශියක් ඉටු කරයි; එය හිඟ වූ විට ලක්ෂණ තැන් රාශියක මතු වන්නේ එබැවිනි: ස්නායු පටක, රතු රුධිරාණු සෑදීම, නිරෝගී සම, මේද පරිවෘත්තිය, ඇටමිදුළු හා ප්‍රතිදේහ සෑදීම.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.