3 වන ප්‍රශ්නය
ජීවීන් වර්ගීකරණයෙන් ලැබෙන ප්‍රයෝජනයක් වන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යයනයෙන් සමස්ත ජෛවලෝකය ගැන අවබෝධයක් ලැබීම. කාණ්ඩයේ සාමාජිකයන් පොදු ලක්ෂණ දරන බැවින් එක් නියැදියක් මුළු කාණ්ඩය ම නියෝජනය කරයි.
සියල්ල වෙන වෙන ම අධ්‍යයනය කිරීම කළ නොහැකි බැවින් ම වර්ගීකරණය අවශ්‍ය වේ — එබැවින් සියලු ජීවීන් වෙන වෙන ම අධ්‍යයනය කිරීම ප්‍රයෝජනය නොව ගැටලුවයි.