Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ජීවීන් වර්ගීකරණය කරන්නේ ඇයි 4 වන පිටුව (8)

4 වන ප්‍රශ්නය

ක්‍රි.පූ. 4 වන සියවසේ දී පමණ ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල් වරට හඳුන්වා දෙන ලද්දේ කවුරුන් විසින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇරිස්ටෝටල්. ක්‍රි.පූ. 4 වන සියවසේ දී පමණ ය.

ලිනීයස් ක්‍රි.ව. 18 වන සියවසේ, විටෙකර් 1969 දී, වූස් 1990 දී — තිදෙනා ම ඇරිස්ටෝටල්ට වසර දහස් ගණනකට පසුව ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.