Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ජීවීන් වර්ගීකරණය කරන්නේ ඇයි 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

කෘත්‍රිම වර්ගීකරණයක ප්‍රධාන දුර්වලතාව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය නොකරයි. එබැවින් පරිණාමිකව ඈත ජීවීන් එක ම කාණ්ඩයට වැටිය හැකි ය.

"පියාපත් සහිත සතුන්" යටතේ පක්ෂීන් හා කෘමීන් එකට වැටීම ඊට හොඳ ම නිදසුනයි — ඒ දෙක පරිණාමිකව බොහෝසෙයින් වෙනස් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.