Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.2. භස්ම 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

දුබල භස්මයක් වන්නේ මින් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇමෝනියා ද්‍රාවණය. එය භාගික ව පමණක් අයනීකරණය වේ; සෝඩියම් හා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පූර්ණ ලෙස අයනීකරණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.