Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.2. භස්ම 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

භස්මයක් රතු ලිට්මස් හරවන්නේ කුමන වර්ණයට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

නිල්. මෙය භස්ම හඳුනා ගැනීමට සරල පරීක්ෂාවකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.