Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.2. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

ආශ්වාසයේ දී මහා ප්‍රාචීරයට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එහි පේශි සංකෝචනය වී පැතලි වේ. එයින් උරස් කුහරයේ පරිමාව වැඩි වී වාතය පෙනහැලි තුළට ගලා එයි.

ඉහිල් වී ඉහළට වක්‍ර වීම සිදු වන්නේ ප්‍රශ්වාසයේ දී ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.