Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.2. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

නාස් කුහරය දූවිලි පෙනහැලිවලට යාම වළක්වන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දූවිලි ශ්ලේෂ්මලයට ඇලෙන අතර පක්ෂ්ම එය ඉවතට ගෙන යයි. කිවිසීම හා කැස්ස ද එය ඉවත් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.