Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.2. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

පර්ශු අතර පිහිටි පේශි මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අන්තර් පර්ශුක පේශි. ඒවා සංකෝචනය වූ විට පර්ශු ඉහළට එස වී උරතලය ඉදිරියට නෙරා එයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.