Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ප්‍රමාණය සෙවීම 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

ජලය 2 kg ක උෂ්ණත්වය 10 K කින් නැංවීමට අවශ්‍ය තාපය කොපමණ ද? (c = 4200 J kg-1 K-1)

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

84 000 J. Q = 2 × 4200 × 10.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.