Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

සෛලීය ශ්වසනය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

නිර්වායු ශ්වසනයට වඩා සවායු ශ්වසනයෙන් වැඩි ශක්තියක් ලැබෙන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය ග්ලූකෝස් සම්පූර්ණයෙන් බිඳ දමන නිසා. නිර්වායු ශ්වසනය ග්ලූකෝස් අර්ධ වශයෙන් පමණක් බිඳ දමයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.