Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.3. පදාර්ථයේ අවස්ථා විපර්යාස 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

ද්‍රව්‍යයක හිමාංකය එහි ද්‍රවාංකය හා සසඳන විට කෙබඳු ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සමාන ය. ජලය ඝන වන්නේ ද අයිස් ද්‍රව වන්නේ ද 0 °C හි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.