Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

1 වන ප්‍රශ්නය

දෙක ම හයිඩ්‍රොකාබන වන යුගලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එතේන් හා එතීන්. දෙකෙහි ම ඇත්තේ කාබන් හා හයිඩ්‍රජන් පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.