Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

පරිච්ඡේදය එකට ගැළපීම 2 වන පිටුව (3)

2 වන ප්‍රශ්නය

ස්වර දෙකක තාරතාව හා ධ්වනි ගුණය සමාන වුවත් එකක් වඩා සැර ය. ඒවායේ ධ්වනි තරංගවල වෙනස කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විස්තාරය. හඬේ සැර විස්තාරය මත රඳා පවතී. එකම තාරතාව යනු එකම සංඛ්‍යාතය ද, එකම ධ්වනි ගුණය යනු එකම තරංග හැඩය ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.