Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

පරිච්ඡේදය එකට ගැළපීම 2 වන පිටුව (3)

2 වන ප්‍රශ්නය

නිවැරදිව ගැළපෙන යුගලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අනුමස්තිෂ්කය — සමබරතාව. පිත නිපදවන්නේ අක්මාව ය, ඔක්සිජන් ගෙන යන්නේ රතු රුධිරාණු ය, ඉන්සියුලින් රුධිර ග්ලූකෝස් අඩු කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.