Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.3. ධ්වනි ලාක්ෂණික 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

4.4 ක්‍රියාකාරකමේ දී කියත් තලයේ නෙරා ඇති කොටස වැඩි කරයි. කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සංඛ්‍යාතය අඩු වී ශබ්දයේ තියුණු බව අඩු වේ. දිගු කම්පන කොටස සෙමින් කම්පනය වන නිසා පහත් තාරතාවක් ලබා දෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.