Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

ඇතරොස්ක්ලෙරෝසියාවේ දී ධමනියකට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මේද තැන්පතු නිසා එය පටු වී දැඩි වේ. රුධිරයේ අධික LDL කොලෙස්ටරෝල් මෙය වේගවත් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.