Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග 1 වන පිටුව (3)

ඇතරොස්ක්ලෙරෝසියාව

ඇතරොස්ක්ලෙරෝසියාවේ දී ධමනිවල ඇතුළු බිත්ති මත මේද තැන්පත් වී ඒවා පටු වී දැඩි වේ.

රූපයක් එක් කළ යුතුය

රූපය — නිරෝගී ධමනියක් හා මේද තැන්පතු නිසා පටු වූ ධමනියක්.

HDL

අධි ඝනත්ව ලිපොප්‍රෝටීන: කොලෙස්ටරෝල් අක්මාවට ගෙන යයි — හිතකර වර්ගය.

LDL

අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන: ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් කරයි — අධික වීම අහිතකර ය.

ඇන්ජයිනාව

හෘද පේශියට රුධිරය සපයන කිරීටක ධමනි පටු වූ විට වෙහෙසකර අවස්ථාවල හෘදයට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබී පපුවේ වේදනාවක් ඇති වේ. සම්පූර්ණ අවහිරතාවක් හෘදයාබාධයකට හේතු වේ.