Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — මිශ්‍රණ

3.2. මිශ්‍රණයක සංයුතිය 2 වන පිටුව (6)

2 වන ප්‍රශ්නය

ලුණු ද්‍රාවණයක 250 g ක් වාෂ්ප කළ විට ලුණු 10 g ක් ඉතිරි වේ. ලුණුවල ස්කන්ධ භාගය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

0.04. 10 g ÷ 250 g = 1 ÷ 25 = 0.04.

250 g යනු ජලය ද ඇතුළත් ව මුළු ද්‍රාවණය යි. ද්‍රාව්‍යයේ ස්කන්ධය මැනිය හැකි වූයේ ජලය වාෂ්ප කිරීමෙන් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.