Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.2. අවතල කාච 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

කිරණයක් අවතල කාචයක ප්‍රකාශ කේන්ද්‍රය හරහා යයි. එය…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කෙළින් ම යයි. මෙය උත්තල හෝ අවතල ඕනෑ ම කාචයක ප්‍රකාශ කේන්ද්‍රයට වලංගු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.