Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.3. ලෝහ විඛාදනය හා මල බැඳීම 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

12.3.2 ක්‍රියාකාරකමේ ජලය නළයේ 1/5 ක් පමණ ඉහළ නගී. මෙයින් පෙන්වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මල බැඳීම ඔක්සිජන් භාවිත කරයි. ඔක්සිජන් වාතයෙන් 1/5 ක් පමණ වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.