Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.3. ලෝහ විඛාදනය හා මල බැඳීම 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

12.3.3 ක්‍රියාකාරකමේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කරන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලවාෂ්ප අවශෝෂණය කරයි. එම නළයේ වාතය වියළි බැවින් ඇතුළත ඇණ මල නොබැඳේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.