Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.3. තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි 1 වන පිටුව (6)

1 වන ප්‍රශ්නය

තරංගයක විස්තාරය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අංශුවක මධ්‍ය පිහිටීමේ සිට උපරිම විස්ථාපනය. විස්ථාපන ප්‍රස්තාරයක එය අක්ෂයට ඉහළින් ශීර්ෂයක උස යි.

අනුයාත ශීර්ෂ අතර දුර තරංග ආයාමය යි; එක් දෝලනයකට ගත වන කාලය ආවර්ත කාලය යි; තත්පරයකට දෝලන ගණන සංඛ්‍යාතය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.