Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.3. තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි 2 වන පිටුව (6)

2 වන ප්‍රශ්නය

දුර සමඟ විස්ථාපන ප්‍රස්තාරයක එක් තරංග ආයාමයකට සමාන වන්නේ කුමන දුර ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ශීර්ෂයක සිට ඊළඟ ශීර්ෂයට. අනුයාත ශීර්ෂ එකම චලිත ස්වභාවයේ පවතින නිසා ඒවා අතර දුර λ වේ.

ශීර්ෂයක සිට ඊළඟ නිම්නයට ඇත්තේ තරංග ආයාමයෙන් අඩක් පමණි. අක්ෂයේ සිට ශීර්ෂයට ඇත්තේ විස්තාරය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.