Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.3. තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි 4 වන පිටුව (6)

4 වන ප්‍රශ්නය

තරංගයක ආවර්ත කාලය 0.5 s වේ. එහි සංඛ්‍යාතය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

2 Hz. f = 1 / T = 1 ÷ 0.5 s = 2 Hz. එක් තත්පරයකට දෝලන දෙකක් සිදු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.