Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

මල බද්ධය වළක්වා ගැනීමට උපකාර වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වැඩිපුර තන්තු ආහාර ගැනීම හා ප්‍රමාණවත් ජලය පානය කිරීම. අනෙක් තුන මල බද්ධයට හේතු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.