Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.3. සන්ධි ඩයෝඩය හා සෘජුකරණය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

ඩයෝඩයක් සන්නයනය කිරීමට ධන විය යුත්තේ කුමන අග්‍රය ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇනෝඩය. ඩයෝඩයක ඇති වළල්ල කැතෝඩය දක්වයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.