Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය

සරල ධාරා හා ප්‍රත්‍යාවර්තක ධාරා 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

මේවායින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෙන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක්. කෝෂ හා බැටරි සරල ධාරාව දෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.