Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

බාහ්‍ය අර්ධ සන්නායක 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

මාත්‍රණය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සංශුද්ධ අර්ධ සන්නායකයකට වෙනත් මූලද්‍රව්‍යයක් ඉතා ස්වල්පයක් මිශ්‍ර කිරීම. මිලියනයකට අපද්‍රව්‍ය පරමාණු එකක් පමණ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.