Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.2. විද්‍යුත් උපකරණවල දී වැය වෙන විද්‍යුත් ශක්තිය 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

උපකරණයක් වැය කරන ශක්තිය දෙන සමීකරණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

E = VIt. එය P වෙනුවට VI ආදේශ කළ E = Pt ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.