Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.1. විද්‍යුත් රසායනික කෝෂ 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

කෝෂයක කම්බිය හරහා සම්මත ධාරාව ගලන්නේ කුමන දිශාවට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කැතෝඩයේ සිට ඇනෝඩයට. එනම් ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ය; ඉලෙක්ට්‍රෝන ප්‍රතිවිරුද්ධ දිශාවට යයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.