Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විලීන හා ජලීය ද්‍රාවණ විද්‍යුත් - විච්ඡේදනය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් - විච්ඡේදනයේ දී කැතෝඩයේ සෑදෙන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෝඩියම්. විලීනයේ ඇති එකම ධන අයනය Na+ බැවින් එය ඔක්සිහරණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.