Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.2. විද්‍යුත් - විච්ඡේදනය හා විද්‍යුත් විච්ඡේද්‍ය 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

විද්‍යුත් - විච්ඡේදනය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සන්නායක ද්‍රවයක් හරහා විදුලිය යැවීමෙන් සිදු වන රසායනික විපර්යාසයක්. විදුලිය නිපදවන ප්‍රතික්‍රියාවක් විද්‍යුත් - රසායනික කෝෂයක සිදු වේ — එය ප්‍රතිවිරුද්ධයයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.