Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.2. විද්‍යුත් - විච්ඡේදනය හා විද්‍යුත් විච්ඡේද්‍ය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

මෙම ද්‍රව අතුරින් විද්‍යුතය සන්නයනය කරන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ලුණු ද්‍රාවණය. එහි චලනය විය හැකි අයන ඇත. අනෙක්වල අයන නැති තරම් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.