Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2. විද්‍යුත් චුම්බක තරංග 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

විද්‍යුත් චුම්බක තරංගයක විද්‍යුත් ක්ෂේත්‍රය හා චුම්බක ක්ෂේත්‍රය අතර කෝණය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

90°. ක්ෂේත්‍ර දෙක එකිනෙකට ලම්බකව දෝලනය වන අතර, තරංගය ඒ දෙකට ම ලම්බකව ගමන් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.