3 වන ප්‍රශ්නය
රික්තයේ දී විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්නේ කුමන වේගයෙන් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
3 × 108 m s-1. වඩා නිවැරදිව 2.998 × 108 m s-1, ආලෝකයේ වේගය යි.
330 හා 1400 m s-1 යනු වාතයේ හා ජලයේ ධ්වනි වේග යි. 3 × 105 යනු මීටර නොව කිලෝමීටරවලින් ආලෝකයේ වේගය යි.