Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

තාපදායක හා තාපාවශෝෂක ප්‍රතික්‍රියා 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

තාපදායක ප්‍රතික්‍රියාවක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තාපය පිට කරමින් සිදු වන ප්‍රතික්‍රියාවක්. මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කිරීම එවැන්නකි: උෂ්ණත්වය ඉහළ යයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.