Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.4. ශ්‍රව්‍යතා සීමාව හා අතිධ්වනි 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

මිනිසෙකුගේ සාමාන්‍ය ශ්‍රව්‍යතා සීමාව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

20 Hz සිට 20 000 Hz දක්වා. එයට පහළින් අධෝධ්වනි ද ඉහළින් අතිධ්වනි ද වන අතර වයස යත් ම ඉහළ සීමාව අඩු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.