Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ධාරිතාව 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

විශිෂ්ට තාප ධාරිතාවේ ඒකකය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

J kg-1 K-1. J K-1 තාප ධාරිතාවේ ද, J kg-1 විශිෂ්ට ගුප්ත තාපයේ ද ඒකකය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.