Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

එදිනෙදා ජීවිතයේ තාප විපර්යාස 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

තාපාවශෝෂක ක්‍රියාවලියක් වන්නේ මින් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්‍රභාසංශ්ලේෂණය. එය සූර්ය ශක්තිය අවශෝෂණය කරයි. අනෙක් තුන තාපය පිට කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.