Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.2. තාපය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

යකඩ හා ජලය අතර තාපය ගැලීම නවතින්නේ කවදා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා එකම උෂ්ණත්වයට පත් වූ විට. එම අවස්ථාව තාපජ සමතුලිතතාවයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.