Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෝර්මෝන හා සමස්ථිතිය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

දේහ උෂ්ණත්වය පාලනය කරන මොළයේ කොටස කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හයිපොතැලමසය. එය රුධිරයේ උෂ්ණත්වය සංවේදනය කර දහඩිය දැමීම හෝ වෙව්ලීම ආරම්භ කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.