Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

තීන්තයක ප්‍රධාන සංඝටක තුන මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වර්ණකය, බන්ධකය හා වාහකය. ටර්පන්ටයින් හෝ ජලය වැනි වාහකය තීන්ත වියළෙන විට වාෂ්ප වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.