Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3. ධ්වනිය හා එහි ප්‍රචාරණය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

සෑම ශබ්දයක් ම නිපදවන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කම්පනය වන වස්තුවක්. මැඩියාගේ මුඛයේ පටල, මී මැස්සාගේ තටු සහ අපේ ස්වර තන්තු යන සියල්ල කම්පනය වීමෙන් ශබ්ද නිපදවයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.