Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ 1 වන පිටුව (6)

1 වන ප්‍රශ්නය

නාභීය දුර 15 cm වූ උත්තල කාචයක සිට 20 cm දුරින් වස්තුවක් ඇත. ප්‍රතිබිම්බය…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තාත්ත්වික, යටිකුරු, විශාල ය. 20 cm යනු f (15 cm) හා 2f (30 cm) අතර බැවින් ප්‍රතිබිම්බය 2f ට ඈතින් විශාල වී සෑදේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.