Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ 2 වන පිටුව (6)

2 වන ප්‍රශ්නය

උත්තල කාචයක් වස්තුවට සමාන ප්‍රමාණයේ තාත්ත්වික ප්‍රතිබිම්බයක් සෑදීමට වස්තුව තැබිය යුත්තේ කොහේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

2f මත. එවිට ප්‍රතිබිම්බය අනෙක් පැත්තේ 2f හි යටිකුරුව සමාන ප්‍රමාණයෙන් සෑදේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.