Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ 4 වන පිටුව (6)

4 වන ප්‍රශ්නය

උත්තල කාචයක් ඉදිරියේ ඇති වස්තුවක් ක්‍රමයෙන් ඈතට ගෙන යයි. තාත්ත්වික ප්‍රතිබිම්බයට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය කුඩා වී නාභිය දෙසට ගමන් කරයි. ඉතා ඈතින් ඇති වස්තුවක ප්‍රතිබිම්බය ඉතා කුඩා වී නාභියේ සෑදේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.