Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ 6 වන පිටුව (6)

6 වන ප්‍රශ්නය

උත්තල කාචයකින් විශාල ම තාත්ත්වික ප්‍රතිබිම්බය ලැබෙන්නේ කුමන වස්තු පිහිටීමෙන් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

f ට මඳක් පිටතින්. පිටතින් වස්තුව f ට ළං වන තරමට තාත්ත්වික ප්‍රතිබිම්බය ඈතට ගොස් විශාල වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.