Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

අවතල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ 1 වන පිටුව (6)

1 වන ප්‍රශ්නය

අවතල දර්පණයක නාභිය හා ධ්‍රැවය අතර වස්තුවක් තබයි. ප්‍රතිබිම්බය…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අතාත්ත්වික, උඩුකුරු හා විශාල ය. පරාවර්තන කිරණ අපසාරී වන නිසා ප්‍රතිබිම්බය සොයා ගන්නේ ඒවා දර්පණය පිටුපසට ආපසු දික් කිරීමෙනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.